CHANDIKA PRIYADARSHANA DEDIGAMA
Securing Food and Water
Distribution of Dry ration
Apeksha hospital maharagama
මහරගම අපේක්ෂා රෝහලේ 16 වෙනි වාට්ටුවේ රෝගි දරුවන් 30 දෙනෙකු , දැඩි සත්කාර ඒකකයේ දරුවන් 07 දෙනෙකු සහ ශාන්ත පියසේ ඉතාමත් අසීරු අවස්ථාවේ පසුවන රෝගින් 15 දෙනෙකු සදහා 2024. 09. 07 වන සෙනසුරාදා සිංහ චන්දිකගේ රු. 350,000/= කට ආසන්න වියදමින් සහ මගේ ශ්‍රම දායකත්වයෙන් කරන ලද පුණ්‍ය කර්මය .
4
Keshawee Raddella
2024-09-09 09:10:01
2024-09-09 09:10:01