මහා බත් දන්සැල මහරගම සෙන්ට්‍රල් සිංහ සමාජය
******-*********************
ජනවාරි 13 පෝයදින
හංවැල්ල අංගාල පරමේශ්වරී කොව්ලේ උදැසන 07 පූජාවට
සමගාමීව බැතිමතුන් 1000 සදහා ලබාදෙන දහවල් ආහාරය
සිංහ සුරේෂ් සහ සිංහ කාන්තා සුභාෂිණි ගෙ පූර්ණ දායකත්වයෙන් සිදු කරන මෙම උතුම් සත්කාරය