Shantha Jayasena (A.K.S.A. Jayasena)
Any other Project related to Better Life for all
Colombo Continental Excellence
2023 මාර්තු මස 28 වන අඟහරුවාදා දින
හෝකන්දර විද්‍යාලෝක විදුහල පරිශ්‍රයෙහිදී විද්‍යාලීය
සියලුම දරු දැරියන් උදෙසා නව පාසැල් වාරය සඳහා අවශ්‍ය පාසල් පොත් පත්
සහ උපාංග ප්‍රදානය කිරීමේ උත්සවය කලම්බු කොන්ටිනෙන්ටල් එක්සලන්ස් සිංහ සමාජය
අනුග්‍රහයෙන් සිංහ කාන්තා, විද්‍යාලයීය විදුහල්පතිනි අමාලි මැතිණියගේ
මෙහෙයවීමෙන් ඉතාම සාර්ථකව සිදු කරලන ලදී.
160
Wijaya Lalith Jayasinghe
2023-03-31 02:37:05
2023-03-31 02:37:05