Project 90-22/23


H K C Aruna Kumara
Invest for Future
Cricket/Volleyball / Badminton tournaments
Colombo Continental Excellence
Zone 02
Region 09
2023-04-04
Hokandara
හෝකන්දර විද්‍යාලෝක විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය 20233 අප්‍රේල් මස 4 වන අඟහරුවාදා දින උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලයීය ‍ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. විදුහල්පතිනි , සිංහ කාන්තා අමාලි චන්ද්‍රත්න මෙහෙයවීමෙන්, මෙම කටයුතු සඳහා පූර්ණ මූල්‍ය අනුග්‍රහය කොලම්බු කොන්ටිනෙන්ටල් එක්සලන්ස් සිංහ සමාජය විසින් දරන ලදී. මෙම උත්සව අවස්ථාවට 2023/ 24 සිංහ වසර සඳහා යෝජිත සභාපති සිංහ අරුණ කුමාර, සිංහ කාන්තා රශිකා පතිනායක සහ සිංහ ශාන්ත ජයසේන මුලිකත්වයෙන් සාමාජිකයන් සහභාගී විය
170
1190 hour(s)
Wijaya Lalith Jayasinghe
2023-04-05 08:28:21
2023-04-05 08:28:21
740, 000.00 LKR
Active
Approved

Participants